Colombo Today Local News

Video – පකිස්ථානයේ විශ්වවිද්‍යාලයකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් – 30ක් මරුට

පකිස්ථානයේ විශ්වවිද්‍යාලයක් (Bacha Khan University) වෙත එල්ලවුණු ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයන් 30 දෙනකු මරණයට පත්ව තවත් 60 කට අදික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මෙම ප්‍රහාරයේ වගකීම තලෙයිබාන් ඉස්ලාමික ත්‍රස්තවාදී සංවිධානය බාරගන ඇති අතර ආයුධ සන්නද්ධ පුද්ගලයන් කිහිප දෙනකු විශ්වවිද්‍යාලය තුලට ඇතුළුවී මෙම ප්‍රහාරය එල්ලකර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කර සිටියේ.

[mom_video type=”youtube” id=”qkQmcd0spic”]

Related posts

විශ්වාසභංගය අස්සේ හිටපු ඇමති රෝහිතගේ අල්ලස් නඩුවට වෙච්ච දේ…

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

colombotoday

උත්සව සමයේ බිත්තර ආනයනය සීමා කරයි

Admin

රුවන් විජයවර්ධන ප්‍රංශ තානාපති හමුවෙයි

Admin

‘ශ්‍රීලනිප පිංගුත්තරයො, පිනට ඇමතිකම් අරන් අගමැති එලවන්න හදනවා’ – ඇමති දිලිප් වෙදආරච්චි

colombotoday

සයිටම් නීත්‍යානුකූලයි.. සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචියට අවසර – අධිකරණයෙන් තීන්දුවක්

colombotoday