Colombo Today Local News

පංචවිධ ක්‍රියාවලියෙන් කාර් එකක් ගමු කී නංගී දැන් කියන පිස්සු හැදෙන කතාව – VIDEO

පසුගිය මැතිවරණ කාල සීමාවේදී සියළු රූපවාහිනි නාලිකාවල විකාශණය වූ ප්‍රචාරක දැන්වීමක පෙනී සිටිමින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කර පංචවිධ ක්‍රියාවලිය යටතේ කාර් එකක් ගන්නැයි මහ වැස්සේ තෙමීගෙන ස්කූටරයකින් පැමිණ කී තරුණිය කලකට පසු නැවතත් කරළියට පැමිණ තිබෙනවා.

වික්‍රමසිංහ මහතා අගමැතිකර කාර් එකක් ගමුයි කී ඇය දැන් පවසන්නේ නව රජය වාහන මිල වැඩි කර ඇත්තේ පොඩි මිනිසුන් ගැන සිතා බවයි.

ඇයගේ ප්‍රකාශය දැක්වෙන් වීඩියෝ පටය පහතින්.

මැතිවරණ සමයේ ප්‍රචාරය වූ ඇය පෙනී සිටි දැන්වීම

Related posts

කිරිඇල්ලගේ ගෝලයන්ටත් විශ්වවිද්‍යාල වරම් !

colombotoday

“ජනතාවගේ බත් පතෙන් හොරා කෑ බදුර්දීන් ඇමතිකමින් නෙරපනු” – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

colombotoday

දර්ගා නගරය උණුසුම්.. PHI ලා කඩයක දමා හිරකරයි.. බේරාගන්න STF බළඇණියක් කැදවයි

colombotoday

කොකේන් භාවිත කරන මන්ත්‍රීවරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බෑ – මහින්ද යාපා කියයි

colombotoday

බස් ගාස්තුව ජූලියේ සිට ඉහළට !!

colombotoday

කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කළා

colombotoday