Colombo Today Local News

නොවැම්බර් 03ට කලින් Instagram සහ Facebook ගිණුම් අක්‍රීය කලොත් සකර්බර්ග් ගෙන් ඇ.ඩො 20ක්

අමෙරිකානු මැතිවරණයට පෙර Facebook පරිශීලකයින්ට ඔවුන්ගේ ගිණුම් අක්‍රිය කිරීමට එම සමාගම මුදල් ගෙවීමට සූදානම් බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබේ.

ඒ වැරදි තොරතුරු පැතිරීම නැවැත්වීමට සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බව සඳහන්.

අමෙරිකානු මැතිවරණ දිනයට පෙර ඔවුන්ගේ Instagram සහ Facebook ගිණුම් අක්‍රිය කිරීමට ඩොලර් 20 ක මුදලක් ජනතාවට ගෙවීමට සූදානම් බවයි එරට මාධ්‍ය පවසන්නේ.

Related posts

ගෝඨාට එරෙහි සුකාගේ ඉල්ලීම ඉවතට !

colombotoday

පරිභෝජනයට නුසුදුසු අර්තාපල් කිලෝග්‍රෑම් 25,000ක් දඹුල්ලෙන්

colombotoday

ඤාණසාර හිමි සිරගෙයින් නික්මෙයි.. උසාවියේ සිට පෙරහැරකින් වඩමවති.. මාධ්‍ය අමතයි (Video)

colombotoday

කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 20ක ජල කප්පාදුවක්

Admin

ලෝකයේ හොඳම දුරකතන සන්නාම 10න් 7ක් චීනයේ

colombotoday