Colombo Today Local News

නෙලුම් කුළුන විවෘත කිරීම වෙනුවට ජනපති රට හෑල්ලු කලා

නෙලුම් කුළුන විවෘත කිරීම වෙනුවට ජනපති මෛත්‍රිපාල සිරිසේන රට හෑල්ලුවට පත් කල බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

කරුණු හරිහැටි නොදැන ජනාධිපතිවරයා රුපියල් කෝටි 200ක් අස්ථාන ගත වී ඇති බව ජනාධිපතිවරයා සිදුකල ප්‍රකාශය සත්‍ය නොමැති බවත් මේ පිළිබඳව චීන රජය ප්‍රකාශයක් කල යුතු බවත් ඒකාබද්ධ විපක්ෂ ආර්ථික පර්යේෂණ ඒකකය ඊයේ (17) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සඳහන් කරන ලදි.

චීන තානාපතිවරයා සහ චීන රජය අපහසුතාවයට පත් වූ බවත් රටක් ලෙස ලෝකය ඉදිරියේ අප හෑල්ලුවට පත්වූ බවත් මෙහිදී ප්‍රකාශ විය.

Related posts

ලිට්‍රෝ ගෑස් මිල පහළට

Admin

රාජිත සේනාරත්නට ඇප ලබාදුන් නියෝගයට එරෙහි ප‍්‍රතිශෝධන ඉල්ලීමේ තීන්දුව හෙට

colombotoday

ලබන පාසල් වාරයේ සිට මිලියන දෙකක් සිසුන්ට දිවා ආහාරය පාසලෙන්ම

Admin

“ලංකාවට හයිබ්‍රිඩ් අධිකරණයක් ඕන.. ජිනීවා යෝජනා ක්‍රියාත්මක කරවන්න අපි බැදී ඉන්නවා” – බ්‍රිතාන්‍ය

colombotoday

අපි හැදූ ආර්ථිකය මහින්ද-මෛත්‍රී කුමන්ත්‍රණයෙන් ආපස්සට ගියා…

colombotoday

ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට…

colombotoday