Colombo Today Local News

නියෝමාල් රංගජීව පොලිස් නිලධාරියෙකුට ලැබිය හැකි ඉහළම සම්මානයෙන් ජනපති අතින් පිදුම් ලබයි….

මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා මෙරට පොලිස් නිලධාරියෙකුට ලැබෙන ඉහළම සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

ජනාධිපති මෛත්‍රීපලා සිරිසේන මහතා විසින් ” ජනාධිපති පොලිස් වීරතා”  සම්මානය නියෝමාල් රංගජීව මහතාට අද 28 දින පිරිනමා ඇත.

මේ නියෝමාල් රංගජීව මහතා සිය ෆේස්බුක් ගිණුමේ ඒ පිළිබදව තැබූ සටහනයි.

Related posts

රනිල්, හකීම්, කිරිඇල්ල බලපෑමෙන් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට අඩු වන්දි දී දිගන හානි වුවන්ට සීමා නැතුව බෙදලා

colombotoday

යහපාලන විදුලිබල ඇමැති කෙරවලපිටිය හදන්න කෝටි 8ක් කොමිස් ඉල්ලලා

colombotoday

මාධ්‍ය ප්‍රධානී හමුව හදිසියේ අවලංගුයි..

colombotoday

ඩොලර් මිලියන 200ක ණයක්

Admin

සැකකරුවන්ට වස දුන්නාට සැකපිට පොලිස් නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට

Admin

මෙම වසරේ 47 වන දුම්රිය පීලිපැනීම අද වාර්තා වෙයි

Admin