Colombo Today Local News

සැප නින්දට කැමති දේශපාලකතුමාගෙන් සුරූපී නිරූපිකාවට ලක්ෂ 150ක සැප රියක් තෑගි..!

දේශපාලන පක්ෂයට ඉහළපෙලේ නායකයෙක්වන දේශපාලකයෙක් විසින් සුරූපී නිරූපිකාවකට අති සුඛෝපභෝගී මෝටර් රියක් තෑගි දීම පිළිබදව මේ දිනවල කතා බහක් ඇතිව තිබෙනවා.

නින්දට ප්‍රිය කෙනෙක් යැයි ප්‍රකට මෙම දේශපාලකතුමෙකුගේ දැනුම් දීමට අනුව වාහන ආනයන සමාගමක් විසින් රුපියල් ලක්ෂ 150 ක් පමණ විටින එම සුඛෝපභෝගී රථය නිරූපිකාවට ලබා දී ඇති බවයි පැවසෙන්නෙ.

එම නිරූපිකාවගේ පියා බස්නාහිර පැත්තේ පළාත් සභාවක් නියෝජනය කරන බවද පැවසෙනවා.

Related posts

වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම නිසා විශේෂ සාකච්ඡාවක්

Admin

අපේ එකම රට ආරක්ෂා කරගන්න ඥානසාර හිමියන්ට මල්වත්තෙන් ආශීර්වාද.

colombotoday

මිගමුව නියෝජ්‍ය නගරාධිපති තියුණු ආයුධ සමග අත්අඩංගුවට

colombotoday

ඇගමැතිට අලුත් කාර් එකක් ගන්න කෝටි හයක පරිපූරක ඇස්තමේන්තුවක් !

colombotoday

ඌරනී වෙර⁣ළ තීරයේ දිය නාමින් සිටි දෙදෙනෙකු අතුරැදහන් වේ.

colombotoday

ඡන්ද 4ක් අවලංගුයි…. වලංගු ඡන්ද 219යි

colombotoday