Colombo Today Local News

නිකිණි පුර පසළොස්වක පෝය අදයි

නිකිණි පුර පසළොස්වක පෝය දිනය අද (03)දිනට යෙදී තිබේ.

ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, ආනන්ද හිමියන් රහත් වීම, භික්ෂූන් වහන්සේ පසුවස් සමාදන් වීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහොය දිනයක් ලෙස මෙම පුන් පොහොය දිනය සැලකේ.

මේ අතර මහනුවර ඇසළ පෙරහැරේ අවසන් රන්දෝළි පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතය.

Related posts

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් තවත් සුරාබදු නිලධාරියෙකු අත්අඩංගුවට

colombotoday

සමාජ මාධ්‍ය හරහා ජාතික ආරක්ෂාව සමග සෙල්ලම් කරන්න එපා – පොලීසිය මහජනතාවගෙන් ඉල්ලයි

colombotoday

යහපාලන ආණ්ඩුවේ පොරොන්දුවක් ඉටුකරයි – පෝට් සිටි ව්‍යාපෘතිය නතර කරයි

colombotoday

කර්නල්ට උපහාර දැක්වීම හෙළා දකිනවා.. කොටි සාමාජිකයන්ට කළ ද්‍රෝහිකමක් – ශිවාජිලිංගම් කියයි

colombotoday

‘භික්ෂූන් වහන්සේගේ රැකවරණය අවශ්‍ය මට නොව, රටටයි‘ – හිටපු ජනපති

colombotoday

මේ වසරේ සිට ක්‍රියාත්මක නව හැඳුනුම්පත

colombotoday