Colombo Today Local News

නිකිණි පුර පසළොස්වක පෝය අදයි

නිකිණි පුර පසළොස්වක පෝය දිනය අද (03)දිනට යෙදී තිබේ.

ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, ආනන්ද හිමියන් රහත් වීම, භික්ෂූන් වහන්සේ පසුවස් සමාදන් වීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහොය දිනයක් ලෙස මෙම පුන් පොහොය දිනය සැලකේ.

මේ අතර මහනුවර ඇසළ පෙරහැරේ අවසන් රන්දෝළි පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතය.

Related posts

අයවැය විවාදයට පාර්ලිමේන්තුව රැස් වෙන්න කෝටි 20ක් ගිහින්

Admin

දුන් පොරොන්දු ඉටු කරන්නේ ඇමතිලා පත් කිරීමෙන් පසුවයි

Admin

මහ කන්නයේ වී ගන්න රු. බිලියන 3ක් ලබාදීමට කැබිනට් අනුමැතිය

Admin

ජනපතිගෙන් චීන ව්‍යාපාරිකයින්ට ආරාධනාවක්

Admin

බැලුම්ගල පුරාවිද්‍යා භූමිය විනාශ කලේ එජාප මන්ත්‍රී චන්දිම ගමගේ දැනුවත්වයි – ගම්මුන්ගෙන් චෝදනා

colombotoday

සිව් හැවිරිදි දරුවෙක් ළිඳකට වැටී ජීවිතක්ෂයට

Admin