Colombo Today Local News

නාමල් වෙනුවෙන් සාගර ඇප තියයි

2024 ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප තැන්පත් කර තිබෙනවා.

ඒ පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසිනි.

මෙහිදී මාධ්‍යයට අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා,

“සුබ මොහොතින් ඇප මුදල් තැන්පත් කරලා ජයග්‍රාහී ගමනේ තවත් පියවරක් ඉදිරියට තැබුවා. සැප්තැම්බර් 22 වෙද්දි 9 වැනි ජනාධිපතිවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා දිවුරුම් දෙන්න අවශ්‍ය ගමන යනවා. හෙට නාමයෝජනා භාරදුන්න වහාම මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කරනවා.”

Related posts

ව්‍යාජ උන්මත්තකයකුගේ රැඟුම් පොලිසිය අවසන් කරයි

colombotoday

තෙල් මිල අඩු කරත් ත්‍රීවීල් ගාස්තුවේ අඩු වීමක් නෑ

Admin

බාල වයස්කාර දැරියන් දෙදෙනෙකු අපයෝජනය කළ අවුරුදු 15 සහ 16ක ළමුන් දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday

නීතිය නොතැකේ… “Colombo pride“ සමරිසි සැණකෙළිය මෙවරත් කොළඹදී !

colombotoday

පස්දෙනෙකු ඝාතනයකට හය දෙනෙකුට මරණ දඬුවම

colombotoday

හිටපු නීතිපති ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවයි

Admin