Colombo Today Local News

නව යුදහමුදාපතිවරයා සුබ මොහොතින් වැඩ බාරගනී…

ලුතිනන්  ජෙනරාල් ශවේන්ද්‍ර  සිල්වා මහතා යුද හමුදාවේ 23 වැනි හමුදාපතිවරයා වශයෙන්  මීට සුළු මොහොතකට පෙර වැඩ බාරගත්තේය.

මෙම උත්සවය  යුද හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. සර්ව ආගමික  නායකයින්  අශිර්වාද මැද සුබ මොහොතින්  නව හමුදාපතිවරයා වැඩ බාර ගත්තේය.

Related posts

නිදහසේ 75 වන සමරුවට වන්නිලඇත්තන්ට ආරාධනා

Admin

ඔක්කොම දෙන්නම් කියද්දීත් පෙළපාලි ආවේ පෙරටුගාමීන් වෙනුවෙන් කොක්කක් ඇදගන්න

colombotoday

ගෝඨාභය ජනාධිපතිතුමා ගෙන්න වැඩකරපු මැඩිල්ලේ හිමිට විරුද්ධව පැමිණිලි දැම්මේ නෑ. | අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියයි.

colombotoday

අස්වැසුම වැඩසටහනේ අභියාචනා සහ විරෝධතා මිලියනය පනී

Admin

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට කොරෝනා ආසාධනය වෙයි !

colombotoday

මැතිවරණ කොමිශන් සභාවේ සාමාජික හූල්ට පොදුජන පෙරමුණෙන් පැමිණිල්ලක්

colombotoday