Colombo Today Local NewsTop Stories

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය නෑ – අස්ගිරි පාර්ශවය

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය නැතැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක  පුජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී හිමි පැවසීය.

නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් පමණක් ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීම ප්‍රමාණවත් බව උන්වහන්සේ පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා උන්වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී අදහස් දක්වමින් අස්ගිරි අනුනාහිමියන් මේ බව ප්‍රකාශ කලා.

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින බව දැක්වෙන ඇතැම් කරුණු සම්බන්ධයෙන් ද අස්ගිරි අනුනාහිමි පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී හිමි අදහස් පල කළේය.

Related posts

19වන දා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විවෘත වන්නේ, කලින් දින හා වේලාවන් වෙන් කර ගත් අයදුම්කරුවන්ට පමණයි

colombotoday

ඩෙංගු මරණ ගණන 150 පනී.. රටක් දියුණු වෙනකොට එහෙම වෙනවා – සෞඛ්‍ය ඇමති කියයි

colombotoday

ඔබේ වාහනයත් ගංවතුරට හසු වුණාද? එහෙනම් කරන්න ඕන දේ මෙන්න

colombotoday

රතන හිමියෝ පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙති

colombotoday

නුවරඑළියට නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

Admin

ආපහු දේශපාලනයට එන්නේ නෑ

Admin