Colombo Today Local News

නව අගමැතිවරයා ලෙස රනිල් අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දීමේ සූදානමක්…

නව අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දීමේ සැලැස්මක් ඇතැයි එජාපයේ ඉහළපෙලේ ආරංචි මාර්ගවලින් වාර්තා වනවා.

ඒ සදහා ඇති ව්‍යවස්ථා හා නීතිමය ප්‍රතිපාදන පිළිබදව එජාප ජේෂ්ඨ නීතීඥවරුන් පිරිසක් මේ වන විට සොයා බලමින් සිටින බවයි එම ආරංචි මාර්ග සදහන් කළේ.

මේ මොහොත වන විටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, රනිල් වික්‍රමසිංහ මහතා යළි අගමැතිවරය ලෙස පත් නොකිරීමේ දැඩි ස්ථාවරයක පසුවන බවයි පැවසෙන්නේ.

Related posts

හල්දුම්මුල ප්‍රාදේශීය ලේකම් වරයා අත්අඩංගුවට

colombotoday

චමෝදිගේ මරණය යළි සිහිකරමින් තවත් රෝගියෙක් ඖෂධයක් ලබාගැනීමෙන් පසු මිය යයි

Admin

වවුනියාව දකුණ (සිංහල) ප්‍රාදේශීය සභාව – ප්‍රතිඵලය මෙන්න

colombotoday

ලසන්ත ඝාතනය තමාපිට දාන හේතුව හිටපු ආරක්ෂක ලේකම් කියයි !

colombotoday

බන්ධනාගාරගතව සිටි රැට්ටා – ළහිරු ඇතුළු 03කට ඇප

colombotoday

සෞඛ්‍යය වර්ජනය අඛණ්ඩව

Admin