Colombo Today Local News

නදීමාල් පෙරේරා ලංකාවට පිටුවහල් කරයි… ආ සැනින් CID අත්අඩංගුවට…

පාතාල නායක මාකදුරේ මධූෂ් විසින් ඩුබායි හීදී සංවිධානය කරන ලද උපන් දින සාදයකට සහභාගී වීම සඳහා එහි ගොස් සිටි ජනප්‍රිය තරුණ ගායක නදීමාල් පෙරේරා සමග තවත් අයෙකු අද  (27)  දින උදෑසන එහි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි                                 

ඔවුන් දෙදෙනා ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් – 547 දරන ගුවන් යානයෙන් අද දින උදෑසන 6.15 කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසුව ආගමන , විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ජාතික බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන් වෙත භාර දීමෙන් අනතුරුව , ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Related posts

බස්නාහිර අවුරුදු 30ට වැඩි සියල්ලටම ජුලි 31ට පෙර එන්නත්

colombotoday

හෙට පැය 4 යි විනාඩි 40 ක් හෙට ලයිට් නෑ…

colombotoday

ආවා කල්ලිය යාපනයේ පොලිස් නිලධාරියකුගේ නිවසක් මංකොල්ල කයි

colombotoday

රජයේ ඉහළ නිලධාරීන්ගේ වාහන බදු සහනයේ වෙනසක්

colombotoday

අඩු වූ ලිට්‍රෝ ගෑස් මිල ගණන් මෙන්න

Admin

5000 හොර නෝට්ටුවක් සමග හමුදා සෙබළා අත්අඩංගුවට

Admin