Colombo Today Local News

දේශපාලන වෙනස් වීමට හමුදාව මැදිහත් වෙන්නේ නෑ. ජනපතිගේ නියෝගය පිළිපදිනවා. යුද හමුදාපති කියයි

රටේ පවතින තත්ත්වය දේශපාලන වෙනස් වීමක් බැවින් විනයගරුක හමුදාවක් වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව කිසිසේත්ම ඊට මැදිහත් නොවන බව යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පැවසීය.

සේනාධි නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන් හරහා ලබාදෙන නියෝග ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව යුද හමුදාපතිවරයා කීවේය.

කිසියම් හදිසි තත්ත්වයක් ඇති වුවවොත් ශ්‍රී ලංකා වාසින් හා දේපල ආරක්ෂා කිරිමට කටයුතු කරන බව වැඩිදුරටත් පැවසීය.

Related posts

මැදවච්චිය වන විනාශය උග්‍ර වෙයි. අඩවි වන කාර්යාලයෙනුත් සහය

colombotoday

පාඨලීගේ 43 සේනාංකය සහ වෙල්ගමගේ පක්ෂය ඉදිරි ඡන්දයට එක්වෙයි

Admin

“සිංහල ජනතාව කිසි දිනෙක ජාතිවාදීන් නොවේ“ – ඇමති ෆවුසි

colombotoday

“අර්ජුන් ගැන කතා අතාරින්න.. නාමල් ඇතුලට නොදා ඉන්නම්“ රනිල්ගෙන් මහින්දට ඩීල් එකක් !

colombotoday

අගමැති දැනුම් දීමෙන් දෙරණේ සංඛ නැවතත් සේවයේ

colombotoday

කොටින්ට වැඩිම හානියක් සිදුකළ, යුද සමයේ බිහිවූ විශිෂ්ටතම නාවික නිලධාරියෙක් දැන් හිරේ !

colombotoday