Colombo Today Local NewsHot News

දේශපාලන වියවුල මැද ඩොලරය පිම්මේ නගී… ඉතිහාසයේ වැඩිම අගය අද වාර්තා කරයි…

ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 178 සීමවා අද (15) දිනයේ දී ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 174.17 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 178.10 ක් ලෙසින් සටහන්වි තිබේ.

ඩොලරයක ගැණුම් මිල රුපියල් 173 සීමාව හා විකුණුම් මිල රුපියල් 178 සීමාව ඉක්මවා ගිය පළමු දිනය ලෙසින් ද, මේ අනුව අද (15) දිනය ඉතිහාසගත වනු ඇත.

 

Related posts

කාළගුණයට සයිබර් ප්‍රහාරයක්

Admin

ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීමට සාකච්ඡා

colombotoday

මාර්ග අනතුරකින් මෙවර මැතිවරණයට තරඟවදින අපේක්ෂකයින් දෙදෙනෙකුට තුවාල

colombotoday

අද රාත්‍රී 8 සිට දිස්ත්‍රික්ක තුනක ග්‍රාමනිළධාරී වසම් කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

රුපියල අදත් පල්ලම් බහී

Admin

කොවිඩ් සිරුරු 605 ක් ඔට්ටමාවඩියේ භුමදානය කර අවසන්

colombotoday