Colombo Today Local NewsCovid 19

දිවුලපිටියේ සිට මොණරාගලට පැමිණි කාන්තාවකටත් කොරෝනා බව තහවුරු වෙයි

දිවුලපිටියේ කොරෝනා ආසාදිත වූ කාන්තාවගේ ආශ්‍රිතයෙකු මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇති බවට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්‍යාලය සඳහන් කලේය.

ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්‍යාලය මිට සුළු වෙලාවකට පෙර සඳහන් කර සිටියේ කොරෝනා කත සමඟ මොණරාගලට පැමිණි කාන්තාවකට කොරෝනා වැලදී වී ඇති බවයි.

මොණරාගල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්‍යාලය අප වෙත සදහන් කලේ මේ වන විට මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන ඇයගේ PCR පරීක්ෂණයේ ප්‍රථිපල අද පස්වරුවේ ලැබුණු බවයි.

Related posts

මලික් සමරවික්‍රමලාට ගමේ යූ.ඇන්.පී කාරයාගේ හදගැස්ම තේරෙන්නෑ.. එජාප අවුලට හේතුව තිස්ස පැහැදිළි කරයි

colombotoday

මුව ආවරණ මිල 30%කින් ඉහළට.

colombotoday

නාකොටික් නිලධාරීන් 13 දෙනා සැප්.14 දක්වා යලි රිමාන්ඩ්

colombotoday

ඕනිම වෙලාවක එනවා – බදුර්දින්ගෙන් බැසිල්ට සහතිකයක්

colombotoday

එදා රෑ තමයි රෑ.. විමල්ගේ ‘නෝටි වැඩක්’ බානගල හිමියෝ ප්‍රසිද්ධ සභාවේ දිගහරී !

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම අත්හිටුවයි

colombotoday