Colombo Today Local News

දිවුලපිටියේ පාසැලක සිසුන් 1500ක් නිරෝධයනයට.

දිවුලපිටිය ප්‍රදේශයේ පාසලක සිසු සිසුවියන් 1500 ට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනය ලක්කර තිබේ.

දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවගේ දියණිය අධ්‍යාපනය ලැබූ ඥාණාවාස මහ විදුහලේ සිසු සිසුවියන් මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

අදාල ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සියලුම සේවක සේවිකාවන් අද දිනය තුළ කොරෝනා පරීක්ෂණවලට ලක් කරන බවද ඔවුන් සඳහන් කරති.

Related posts

මොටර් රථයක් ගන්න හොර ලේඛන සැකසු අයෙක් දැලේ

colombotoday

රුවන්වැල්ලේදී තරුණයෙක් ඝාතනය කෙරේ

colombotoday

සියලුම වතු රෝහල් රජයට පවරා ගැනීමේ තීරණයක්

colombotoday

දේශපාලන පක්ෂ මැයිදිනය සමරද්දී, වනසන ජාතික උරුමය සොයා ඥාණසාර හිමි විජිතපුර යයි

colombotoday

යෝෂිත FCIDයට

colombotoday

දෙමටගොඩ වෙඩිතැබීමට අදාළ CCTV දර්ශණ නිකුත්වෙයි (VIDEO)

colombotoday