Colombo Today Local News

‘ද්විත්ව පුරවැසිභාවය’ 17 වන වගන්තිය බහුතර ඡන්දයෙන් සම්මතයි

20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ද්විත්ව පුරවැසි බාධක ඉවත් කිරීම සම්බන්ධ වගන්තිය වැඩි ඡන්දයෙන් සම්මත විය.

විපක්ෂය විසින් ඒ සඳහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අවස්ථාවේ කතානායකවරයා විසින් ඡන්දයක් කැඳවීය.

ඊට පක්ෂව ඡන්ද 157ක් හා විපක්ෂව ඡන්ද 64ක් ලැබින.

Related posts

යහපාලනයේ සාර්ථකත්වය දැක විදෙස් ආයෝජකයෝ සතුටින්.. පෝළිමේ එන්න ගනී !

colombotoday

කාදිනල් තුමත් ශ්‍රී දළදා මහ මළුවට එයි… අන්තවාදයට එරෙහිව සිංහල බොදු/කිතුණු, හින්දු, සියල්ල අත්වැල් බැදගනී…

colombotoday

බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අන්තර්ජාලයට

colombotoday

ගොයම කහ පැහැ ගැන්වූ ප්‍රදේශවලට පර්යේෂණ කණ්ඩායම්

Admin

වී අලෙවි මණ්ඩලයට නව සභාපතිවරයෙක්. කෘෂිකර්ම අමාත්‍යවරයාගේ උපදේශක තනතුරත් අලුත් වෙයි

colombotoday

අධික වැසි හමුවේ ප්‍රදේශ රැසක ජන ජීවිතයට බාධා… ප්‍රධාන මාර්ග දෙකක ගමනා ගමනය ඇණහිටී

Admin