Colombo Today Local News

ද්‍රවිඩ සන්ධානය කිව්වට බෑ… දරුණු කොටි 110ක් නිදහස් කිරීම ජනපති දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි…

වැලිකඩ බන්ධනාගාරයේ රැදී සිටින දරුණු එල්.ටී.ටී.ඊ ත්‍රස්ථවාදීන් 110ක් නිදහස් කළ නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.

මෙයට හේතු වී ඇත්තේ බොරු චෝදනා මත යුද අපරාධ චෝදනා එල්ල වී ඇති හමුදා නිලධාරීන් 54 ක්‌ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තවදුරටත් චෝදනා ලේඛනයේ තබා ගැනීමයි.

විශේෂයෙන්ම යුධ සමයේදී දරුණු අපරාධ සම්බන්ධව චෝදනා ඇති මෛ දරුණු කොටි නිදහස් කිරිම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන් දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ .ජාතිවාදි ඩයස්පෝරාවේ බලපොරොත්තු ද බිද වැටී තිබේ.

කෙසේ නමුත් එජාපය එජාපය හරහා හෝ මෙම එල්ලිම ඉටු කර ගැනීමට දෙමල ඩයස්පෝරාව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මේ අතර මෙම තීරණය පිළිබද ජනාධිපතිවරයාට සමාජ ජාල තුළ දැඩි ප්‍රශංසාව හිමි වන අයුරු දැක ගත හැකි ය.

Related posts

[Video] මෛත්‍රීගේ ‘පුලතිසි ප්‍රශස්තිය’ උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද මහින්ද නමින් ගැයෙයි

colombotoday

දකුණු කොරියානු තානාපති ජනපති හමුවෙයි

Admin

විපක්ෂ නායක ධුරය දැරීමට මහින්දට නීතිමය හැකියාවක් නෑ…

colombotoday

ප්‍රධාන ජලාශ 73ක ජල මට්ටම 28%ක් දක්වා පහළ යයි

Admin

වැඩි මිලට සහල් විකුණන වෙළෙඳුන් ගැන 1977ට දැනුම් දෙන්න

Admin

74 හැවිරිදි සීයා 15 හැවිරිදි මිනිබිරිය ගැබිනියක් කරලා

colombotoday