කොරෝනා අවදානම තවමත් ශ්‍රී ලංකාවෙන් තුරන් වී නොමැති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.
පසුගිය දින තෙදින තුළ විදේශයන්හි සිට පැමිණි අය අතරින් කොරෝනා ආසාදිතයින් 89 ක් හමු වී ඇති බව ඔහු පැවසුවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.