බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ, කොළඹ සම්බෝධි විහාරාධිපති පූජනීය දරණාගම කුසලධම්ම හිමියෝ අද අළුයම අපවත්වී වදාළහ.
කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ වැඩිදුර ප්‍රතිකාර සදහා ඇමරිකාවට වැඩම කරවන ලදි.
බෞද්ධයා මාධ්‍ය ජාලය ආරම්භ කරමින් ලොව පුරා බෞද්ධ ජනතාව වෙත ධර්මය සංනිවේදනය කරමින්, උන් වහන්සේ අතිමහත් ජාතික, ශාසනික සේවාවක් සිදු කළහ.
අති පූජණීය දරණාගම කුසලධම්මා නාහිමියනි ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා !