Colombo Today Sports News

දකුණු අප්‍රිකාවෙන් ඉන්දියාවට ලකුණු 438ක දැවැන්ත ඉලක්කයක් – ලංකාවේ ලෝක වාර්තාව ලකුණු හයකින් බේරෙයි

දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර පැවැත්වුන 5 වන එක්දින තරගයෙන් ලකුණු 214 ක දැවැන්ත පරාජයක් එන්දියාවට ලබාදීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට හැකියාව ලැබුනා. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව, කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 438 ක් ලබා ගැනීමට සමත්වුණා.

ලකුණු 214ක දැවැන්ත ඉලක්කයක් ඉදිරියේ සියලුදෙනා දැවී ඉන්දියානු කණ්ඩායමට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 224ක් පමණයි.

සම්පුර්ණ ලකුණු පුවරුව පහතින්

Screen Shot 2015-10-25 at 22.55.01

Screen Shot 2015-10-25 at 22.55.18

Related posts

නව නීති මත ඇරැඹීමට සුදානම් වන ක්‍රිකට්

colombotoday

චාමිකට අමෙරිකානු ඩොලර් 5000ක දඩයක් සමග සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ වසරක් තහනම්.

Admin

සිව් වැනි LPL තරගාවලිය වෙනුවෙන් තාක්ෂණික කමිටුවක්

Admin

ශී‍්‍ර ලංකාවට එන්න සිටි බංග්ලාදේශ කි‍්‍රකට් කී‍්‍රඩකයෙකුටත් කොරෝනා

colombotoday

“ඩිල්ස්කූප්” නිමයි… ඩිල්ෂාන් ක්‍රිකට් පිටියෙන් සමුගනී

colombotoday

2022 අයි.පී.එල් ශූරතාවලිය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට

colombotoday