Colombo Today Local News

තෙල් මිල සුත්‍රයෙන් පසුව කිරිපිටිවලටත් මිල සූත‍්‍රයක්

ආනයනික කිරිපිටි මිල තීරණය කිරීම සඳහා මිල සූත‍්‍රයක් ක‍්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත

ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි පවතින මිල හා විනිමය අනුපාතයන්හි වෙනස්වීම් සැලකිල්ලට ගෙන ආනයනික කිරිපිටි මිල සඳහා සුදුසු විසඳුමක් සෙවීමට පත් කළ කමිටුව මගින් මෙම මිල සූත‍්‍රය ඉදිරිපත් කර ඇත.

ආනයනික කිරිපිටි සඳහා වන මෙම මිල සූත‍්‍රය පාරිභෝගික අධිකාරිය මගින් ක‍්‍රියාත්මක කරනු ලබයි.

කෘෂිකර්ම, ග‍්‍රාමීය ආර්ථික, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් ඇමැති පී. හැරිසන් මහතා විසින් මීට අදාළ යෝජනාවට පෙරේදා (12 දා) ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන තිබේ.

Related posts

විමල් වීරවංශ හිරේ දානවා… අනුර දිසානායක කියයි

colombotoday

ජනපති සිරිසේනටනම් පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට එන්න දෙන්නෙම නෑ…

colombotoday

පානීය ජලයට ටිනර් මුසු වී හබරාදුව පාසලක සිසුවියන් 4ක් රෝහලේ

colombotoday

පළාත් 9ට සෞඛ්‍ය ප්‍රතිපත්ති 9ක්.. අලුත් ව්‍යවස්ථාවෙන් සෞඛ්‍ය සේවයත් අවුලෙන් අවුලට !

colombotoday

දුම් සහතික ආදායමෙන් රු4500ක් ‘අක්බාර්ට සහ ලාෆ්ට’.. ආණ්ඩුවට 10% පමණයි.. කොමිස් කුට්ටිය කා අතටද?

colombotoday

ලබන වසරේ සිට ඉන්ධන මිල දෛනිකව සංශෝධනය කරයි

Admin