Colombo Today Local News

“තිලංග මහත්තයෝ… ඔය මලයිලව් මංත්‍රීකම් පැත්තකට දාලා එලියට එන්න”- දැයම එක රොදකට සමුළුවට පැමිණි තිලංගට ඥානසාර හිමි පවසයි

ඊයේ(7) මහනුවර පැවති “දැයම එක රොදකට” සමුළුව නැරඹීම සඳහා පැමිණ සිටි පාර්ලිමේන්තු මංත්‍රී තිලංග සුමතිපාල මහතාට “ඔය මලයිලව් මංත්‍රීකම පැත්තකට දාලා සිංහලයන්ට තමන්ගේ රටේ අභිමානයෙන් ඉන්න පුළුවන් ආණ්ඩුවක් සෑදීම සඳහා පැමිණෙන ලෙස සඳහන් කර සිටියා.

Related posts

අල්ලසක් ගත් ලංකා විදුලි බල මණ්ඩලයේ නිකවැරටිය විදුලි අධිකාරී අත්අඩංගුවට

colombotoday

ජනපති විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක්

colombotoday

SLIIT ආයතනය තුට්ටු දෙකට යහපාලනයෙන් විකිණේ – රටට හොරෙන් සිදුකළ SLIIT මංකොල්ලය

colombotoday

හම්බන්තොට චීනයට දෙන නිසා ඉන්දියාව කණගාටුවෙන්.. ඉන්දියාව සතුටු කරන්න ත්‍රිමලේ වරාය දෙයි

colombotoday

පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය හෙට සිට විවෘතවෙයි

colombotoday

හම්බන්තොට දිස්ත්‍රික්කයෙනුත් කොරෝනා රෝගීන් දෙදෙනෙක්

colombotoday