“තාත්තා සිදුකල අතුරුදහම් කිරීම්වලට යුක්තිය ඉටු කරනවාද?” යන ප්‍රශ්නයට සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වන්නේනම් ඊට පෙර නිසි පිළිතුරු ලබාදිය යුතු බව අතුරුදහන් වුවන්ගේ පවුල් එකමුතුවේ සභාපති බිටෝ ප්‍රනාන්දු පවසනවා. ඊයේ (18) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.
මාධ්‍ය හමුවේදී ඔහු දැක්වූ අදහස්