Colombo Today Local News

ත්‍රස්තවාදය පරාජය කළ බව අද බොහෝ අයට අමතක වෙලා… කොටි සැකකරුවන් මුදා හැරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් !

Sri-Lankan-President-Mahinda-Rajapaksaවරස 30ක් පුරාවට පැවති ත්‍රස්තවාදයට පරාජය කිරීම රටේ ජනතාවට අමතක වුවද පැවති ආණ්ඩුව සෑම විටම ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටි බවත් එල්.ටී.ටී.ඊ සැකකරුවන් ඇප මත මුදා හැරීම මෙරට ජාතික ආරක්ෂාව බරපතල තර්ජනයක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අගුණකොළපැලැස්ස ප්‍ර දේශයේ පැවති ජනහමුවකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් රාජපක්ෂ මහතා පවසා සිටියේ ලෝකයේ විවිධ රටවල තවදුරටත් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සිදුවන බවත් ඒවායේ අවදානම ඉදිරියේදී ශ්‍රී ලංකාවටද බලපෑ හැකි බවයි.

Related posts

“මේ ව්‍යවස්ථාව සම්මත කළොත් රට බෙදන්න තව අඩියයි“ මහින්දගෙන් විශේෂ නිවේදනයක්

colombotoday

හුස්ම රැගත් ‘ශක්ති’ කොළඹ වරායට සේන්දුවෙයි

colombotoday

අම්බලන්තොට දී දෙදෙනෙකු බසයට නැග කතකට වෙඩි තියලා

Admin

සමීක්ෂණ වාර්තාවලින් සිරස ඇද වැටෙද්දී LMRB සමීක්ෂණ ආයතනයට මහරජා තර්ජනය කරයි

colombotoday

“එළුග තමිල්“ කිළිනොච්චියේ වැඩ අල්ලයි.. සතොස ගොඩනැගිල්ලට ප්‍රහාරයක් !

colombotoday

රාජාංගනය Lockdown

colombotoday