Colombo Today Local News

ත්‍රස්තවාදය පරාජය කළ බව අද බොහෝ අයට අමතක වෙලා… කොටි සැකකරුවන් මුදා හැරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් !

Sri-Lankan-President-Mahinda-Rajapaksaවරස 30ක් පුරාවට පැවති ත්‍රස්තවාදයට පරාජය කිරීම රටේ ජනතාවට අමතක වුවද පැවති ආණ්ඩුව සෑම විටම ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටි බවත් එල්.ටී.ටී.ඊ සැකකරුවන් ඇප මත මුදා හැරීම මෙරට ජාතික ආරක්ෂාව බරපතල තර්ජනයක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අගුණකොළපැලැස්ස ප්‍ර දේශයේ පැවති ජනහමුවකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් රාජපක්ෂ මහතා පවසා සිටියේ ලෝකයේ විවිධ රටවල තවදුරටත් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සිදුවන බවත් ඒවායේ අවදානම ඉදිරියේදී ශ්‍රී ලංකාවටද බලපෑ හැකි බවයි.

Related posts

ගංජා ගැන පොත් ලියු කර්තෘ කතරගම දේවාල බිමේ ගංජා වවල මාට්ටු

colombotoday

සංචරණ නීති කඩකළ තවත් 7දෙනෙකු අත්අඩංගුවට

colombotoday

ත්‍රීවිල් මීටරෙන් ගැහිල්ලක්… කොමිස් කන දේශපාලකයෝ කවුදැයි හෙළි කරයි !

colombotoday

13-14 රටපුරා සුරාසැල් වැසෙයි

Admin

ප්‍රමිති ආයතනයේ අනුමැතියද අතුව සතොසාට කුණු සැමන් ටින් යවලා

colombotoday

නීතියට වැඩ කරන්න ගිය රජයේ නිලධාරියෙකුට මන්ත්‍රී නවීන් තග දමයි… සරම උස්සාගෙන බැණ වදී !

colombotoday