Colombo Today Local News

“තරුණ භික්ෂූන් වහන්සේලා පෙරට ආ යුතුයි” – මහින්ද

ථෙරවාදී බුදුදහම ලොව පුරා ව්‍යාප්ත කිරීමට තරුණ භික්ෂූන් වහන්සේලා පෙරට ආ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පානදුර වෙහෙරවත්ත ශ‍්‍රී විජයාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කෙරුණු විහාර මන්දිරය සහ ධර්ම ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

Related posts

රනිල් – සජිත් විශේෂ හමුවක් හෙට

colombotoday

හෙරොයින් සමග සැකකරුවෙක් කොටු

colombotoday

මෝදිගෙන් ගෝඨාභයට සුබ පැතුම්

colombotoday

පාන් හැර අනෙකුත් සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළට

colombotoday

“රට බෙදීමට, ෆෙඩරල් යෝජනාවට අපි විරුද්ධයි” අලුත් දෙමළ පෙරමුණේ මතය සංගරි හෙළි කරයි

colombotoday

එජනිස මැතිවරණ ව්‍යාපාරයට ක්‍රිකට් ආයතනයේ සම්පත් තිලංග සුමතිපාල අවභාවිතා කරයි

colombotoday