Uncategorized

තකහනියේ විවෘත කළ යාපනය ජාත්‍යන්තර ගුවන්තොට ජලයෙන් යටවෙයි !

දින දෙකකට පෙර විවෘත කරන ලද යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඉදිකිරීම් වර්ෂාව හේතුවෙන් ජලයෙන් යටවී ඇති අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ ජාලා ඔස්සේ සංසරණය වේ.

ජාත්‍යන්තර ගුවන්තොටුපළක් සතු පරිසාධන මට්ටමට ලබා නොමැති, සම්පූර්ණයෙන් වැඩ නිම නොකළ මෙම ගුවන්තොටුපළ හදිසියේ විවෘත කිරීම පිළිබදවද මේ වන විට කතා බහක් ඇතිව තිබෙන අතර, එහි ක්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට තර්ජණයක් වීම පිළිබදවද ප්‍රශ්නාර්ථයක් මතුව තිබේ.‍‍

Related posts

ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්

Admin

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකරන්න බෑ !

colombotoday

වී අලෙවි මණ්ඩලයට නව සභාපතිවරයෙක්. කෘෂිකර්ම අමාත්‍යවරයාගේ උපදේශක තනතුරත් අලුත් වෙයි

colombotoday

පොලිසියට එරෙහිව පැමිණිලි 11,450 ක්..

Admin

අවුරුදු කටේ දුම්රිය සේවකයෝ වැඩවර්ජනයක් අරඹති

colombotoday

ඇමරිකාවෙන් ඩොලර් මිලියන 2.5 ක හදිසි ආධාරයක්

colombotoday