Business

ඩොලරය 176 ත් පනී

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා රුපියලට සාපෙක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක අගය අද (31) රුපියල් 176 සීමාව ඉක්මවා ගියේය.

මේ අනුව අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 176.25 ක් දක්වා අද (31) ඉහළ ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (31) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකිණුම් මිල රුපියල් 176.25ක් ලෙස සටහන් වූ අතර ගැනුම් මිල 172.36ක් ලෙස දැක්විණි.

Related posts

ඩොලරය රු. 163ට නගී

colombotoday

අල සහ ලූනු රු. 20 කින් ඉහලට

colombotoday

ඇමෙරිකානු ඩොලරය රු 190.61 දක්වා ඉහලට

colombotoday

වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ “කප්රුක” ආයතනයකට නඩු

colombotoday

කොළඹ කොටස් වෙළදපොළ බිමටම ඇද වැටෙයි. මාස 18කට පසු අඩුම අගය ඊයේ

colombotoday

පරිප්පු-ටින් මාලු මත පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවතට

colombotoday