සිර දඩුවමින් නිදහස ලැබූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ට එරෙහිව ගන්නා ඉදිරි පියවර සම්බන්ධයෙන් ඊයේ කොල්ලුපිටියේ මෙරින් හිදී රහසිගත සාකච්ඡාවක් පැවැත්වී තිබෙන බවට වාර්තා වනවා.
මේ සදහා සුප්‍රකට මුස්ලිම් දේශපාලකයන් කිහිප දෙනුකු සහ මුස්ලිම් සිවිල් ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුද සහභාගී වී ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.