Colombo Today Local News

ජිනීවා යෝජනාවට වඩා පරණගම වාර්තාව භයානකයි – රාජිත

rajitha_senarathna1111
අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ මැක්ස්වෙල් පරණගම කොමිෂන් සභා වාර්තාව ජිනීවා යෝජනාවට වඩා භයානක බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

ලංකාවේ අධිකරණ පද්ධතිය දුර්වල බවත් ඒ සදහා විදේශ නිරීක්ෂකයන්ගේ මැදිහත් වීම අවශ්‍ය බවත් පරණගම වාර්තාවෙන් නිර්දේශ කර ඇති බවත්, සුදු කොඩි සිද්ධිය, චැනල් ෆෝ වීඩියෝ ව පිළිබදවද නිරීක්ෂණය කළ යුතු බවට එහි සදහන් වන බත් ඒ මහතා වැඩි දුරටත් පෙන්ව දුන්හ. එම වාර්තාව මීට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නම්, ජිනීවා යෝජනාව භයානක ස්වාරූපයක් ගැනීමට ඉඩ තිබූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් හෙතෙම ඒ බව සඳහන් කළා.

Related posts

යාපනය – චෙන්නායි ගුවන් ගමන් යළි අද සිට

Admin

රක්නා ලංකා සමාගම ඈවර කිරීමට කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday

මගීන් ඉද්මදීම බස් රථයක් ගිනි ගනී

colombotoday

විදුහල්පති සම්මුඛ පරීක්ෂණයට කැඳවීම 22 සිට ඇරඹේ

Admin

ඇමැතිවරුන්ගේ නම් ලැයිස්තු එවන්නේ කපුටා…

colombotoday

මහින්ද කහඳගම CID යට භාර වෙයි

colombotoday