Colombo Today Local News

ජාතික ලැයිස්තු නාම ලේඛනය ලබන 14 වනදාට පෙර ලබා දෙන්න : මැතිවරණ කොමිෂමෙන් දැනුම් දෙයි

මෙවර මහ මැතිවරණයෙන් ජයගත් සියලූ පක්ෂවලින් ජාතික ලැයිස්තුව සඳහා ඉදිරිපත් කරන නාම ලේඛනය ලබන 14 වනදාට පෙර ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සියලූ පක්ෂ වෙත දැනුම් දී තිබේ.

එම නාම ලේඛන ලැබීමෙන් පසු මහ මැතිවරණයේ ජාතික ලැයිස්තුව ගැසට් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සිය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍රවරුන්ගේ ලේඛනය ඊයේ මැතිවරණ කොමිසම වෙත යොමු කළා.

Related posts

සුජීවට කෝටි 3 ක්… ෆොන්සේකාට ලක්ෂ 15ක්… බැදුම්කර සන්තෝෂ‍මේ තවත් රහස් එළියට

colombotoday

බස්නාහිර පළාත ඩෙංගු අවදානමේ

colombotoday

ඉන්දියාවේ සිට මෙරටට සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවති…

colombotoday

ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ISIS සාමාජිකයා ඇමති ෆයිසර් මුස්තාපාගේ ඤාති පුත්‍රයෙක්…

colombotoday

LTTE මූල්‍ය ජාලය තවමත් සක්‍රීයයි.. ඩයස්පොරා තහනම රජය ඉවත්කරද්දී අමෙරිකාවෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

නව ව්‍යවස්ථාවේ අතුරු වාර්ථාව පාර්ලිමේන්තුවට.. බලය බෙදන්න සූදානම් !

colombotoday