ජාතික රුපවාහිනී විකාශන කටයුතු මේ වනවිට අත්හිටුවා ඇති අතර රුපවාහිනී පරිශ්‍රයට පැමිණි අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රාජිත සේනාරත්න සහ පා.ම චතුර සේනාරත්නට සේවකයන් විසින් හූ කියා පන්නා දමා ඇති බව වාර්තා වේ.