Colombo Today Local Newsfeatured

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයක් – ජනපති කියයි.

කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වා ජනතාවගේ ඡන්ද අයිතිය සුරකීමට තමන් කැප වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරණයක් පිළිබඳ විවිධ කතා නිර්මාණය කරමින් පළාත් සභා මැතිවරණය කල් දැමීමට ඇතැම් පිරිස් උත්සහා දරණ බවට යි ජනාධිපතිවරයා චෝදනා  කලේ

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව සංවිධායකවරුන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමි න්ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා

Related posts

අළුත් ව්‍යවස්ථාවට විරුද්ධ විය හැක්කේ ද්‍රෝහීයෙකුට පමණයි – අධිකරණ ඇමති

colombotoday

ෆෙඩරල් ගැන නොදන්නා බබ්බු ටිකක් බිල්ලෙක් මවා ජනතාව භය කරනවා…

colombotoday

සහන මිලට දෙනවනම් රුසියාවෙන් බොරතෙල් ගන්න සූදානම් – අලි සබ්රි

Admin

රාජාංගණය ගොවි ජනතාව තාවකාලිකව සටන ජය ගනී..

colombotoday

මිලියන 130ක කේරළ ගංජා සමග 10ක් අත්අඩංගුවට… ඉන්දීය ජාතිකයින් 05කුත් ඒ අතර

colombotoday

යාපනයේ ජල ගැලිම් වලින් පුද්ගලයන් 13900 කට පිඩා

colombotoday