Colombo Today Local News

ජනබලය ‌කොළඹට… විරෝධය පවත්වන ස්ථානය ගැන තීරණයක් තවම නෑ… පොලිසිය සීරුවෙන්…

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ජනබලය කොළඹට විරෝධතාව පවත්වන ස්ථානය පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ මේ වන විටත් ජනතාව කොළඹට පැමිණීමට පටන් ගෙන ඇති බවයි. ඇතැම් බස් රථ ඊයේ රාත්‍රියේදීම කොළඹට පැමිණ ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර ඇතිව ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සදහා පොලිස් බලඇණි කොළඹ ප්‍ර දේශ කිහිපයක ස්ථානගත කර ඇති බව වාර්තා වෙයි. පාර්ලිමේන්තුවටද විශේෂ කාර්ය බළකාය යොදවා ආරක්ෂාව තර කර ඇත.

Related posts

මුහුදු ගිය ධීවරයකු බෝට්ටුවෙන් වැටී අතුරුදන්

Admin

කළුගල් වැඩබිම් රැසකින් පුපුරණ ද්‍රව්‍ය අතුරුදන් – ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ජාතික විගණන කාර්යාලය වාර්තා කරයි.

colombotoday

මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායකගේ අවසන් කටයුතු හෙට

colombotoday

සයිටම් කොටස් වෙළඳපොළට – රාජ්‍ය ආයතනවල තනතුරුවල වෙනසක්.

colombotoday

කිඹුලා ඇළේ ගුණාගේ සහෝදරයත් අත්අඩංගුවට

colombotoday

මූල්‍ය සේවා සැපයීම මත VAT බද්ද 3%කින් ඉහළට

colombotoday