Colombo Today Local News

ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන ප්‍රශ්න කිරීමට පොලිස්පති CIDයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද දැනුම්දීමකට අනුව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අද (25) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ජනාධිපති මෛත්රිතපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට කුමන්ත්රරණය කිරීම ඇතුලු සිද්ධි ගණනාවක් සම්බන්ධව පොලිස්පතිවරයාගෙන් ප්රිකාශ ලබා ගැනීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.

ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්රමණයක් ඇති බවත් ඊට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ද සම්බන්ධව ඇති බවත් පුවත් වාර්තා පළ වූ අතර ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කටයුතු අරඹා තිබුණි.

Related posts

එජාප ට සජිත් නැතිවීම හූනියම අවසන් වීමක්

Admin

පාතාල බිය අධිකරණයටත් දැනෙයි.. රට පුරා සියලු අධිකරණවල ආරක්ෂාව තර කරයි

colombotoday

මිලියන 55කට අධික කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

colombotoday

ඩොලරය රු 150 නුත් ඉහළට නගී.. රුපියල පල්ලම් බහී !

colombotoday

අංක වෙනස් වෙයි – පොලීසියෙන් දැනුම්දීමක්

Admin

හෙට දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්

colombotoday