Colombo Today Local News

ජනපති අද ලංකාගමට

ආන්දෝලනයකට ලක්ව ඇති ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආශ‍්‍රිත නෙළුව – ලංකාගම මාර්ගයේ ඉදි කිරීම් නිරීක්ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එම ප‍්‍රදේශයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ප‍්‍රශ්නගත මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන් මෙන්ම ලංකාගම ගම්මානයේ ජනතාවගේ ගැටළු පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී අවධානය යොමු කරනු ඇති බවයි.

මේ අතර, ආනවිලූන්දාව රම්සා තෙත් බිම් අභය භූමියේ කොටසක් ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක අද එම ප‍්‍රදේශයේ සංචාරයක නිරත වීමට නියමිතයි.

Related posts

එජාපය ජනතාව ඉදිරියට ගෙනියනාවට වඩා පිස්සු බල්ලෙක් නාවන්න ගෙනියන එක ලේසියි – ගම්මන්පිල

colombotoday

සාදයක් මරණයකින් අවසන් වෙයි

Admin

මංගලගේ මත්පැන් ව්‍යාප්තියට එරෙහිව මහ සගරුවන රතු එළි දල්වයි

colombotoday

ඉන්දියාවෙන් කෝටි 26ක ඖෂධ සහ වෛද්‍ය උපකරණ ප්‍රදානයක්

colombotoday

සකුරායි ගුවන් සමාගමේ සියලු ගුවන් සේවා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

colombotoday

පැරණි චක්‍රලේඛ යටතේ පවරා ඇති නඩු ඉවත්කර ගන්න

colombotoday