Colombo Today Local News

ජනපතිගේ 71 වන ඡන්ම දිනය අදයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය අදට යෙදී තිබේ.

1949 ජූනි මස 20 වන දින මාතර දී උපන් ඒ මහතා අද සිය 71 වෙනි උපන් දිනය සමරයි.

තම උපන් දිනය වෙනුවෙන් ඒ මහතා අද අලුයම අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස කිරි ආහාර පූජාවක් පැවැත්වීය.

ඔහුගේ උපන් දිනය වෙනුවෙන් සමාජ ජාල පරිශීලකයන් විසින් විශාල වශයෙන් සුබපැතුම් එක් කරමින් සිටී.

Related posts

මසක් තුළ සිරකරුවන් 10,000 කට නිදහස

colombotoday

ජනපති සහ අගමැතිගෙන් සිංහයන්ට සුබ පැතුම්

colombotoday

විදෙස්ගත ශ්‍රී ලාංකීකයින් ගෙන ඒම ලබන සත‍ියේ සිට

colombotoday

සිරගතවූවන් ගේ සිරගත නොවූ ශ්‍රමය නිෂ්පාදන ක්‍රියාවලියට එක් කිරීමේ ව්‍යාපෘතියක්

Admin

වැල්ලවත්ත මුහුදු වෙරළේ පිරිමි පුද්ගල මළ සිරුරක්

colombotoday

තෙල්දෙණියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

colombotoday