Colombo Today Local News

ජනපතිගේ සෞභාග්‍ය යේ දැක්මෙන් පැලවත්ත සීනි කර්මාන්ත ශාලාව නැවත පණ ලබයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍ය යේ දැක්ම“ ජාතික ප්‍රතිපත්තියට අනුව දේශීය කර්මාන්ත නගා සිටුවීමට සැලසුම්සහගත වැඩපිළිවෙලක් මේ වන විට අරම්භ කර ඇත.

එහිදී දේශීය සීනි කර්මාන්තය නැවත ආර්ථික වශයෙන් පණගැන්නවනීමට ප්‍රමුඛතාව දී තිබෙන අතර කර්මාන්ත, අපනයන කෘෂිකර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැලවත්ත සීනි කර්මාන්ත ශාලාවේදී විශේෂ හමුවක් පැවැත්විණී.

එහදී සිීනි කර්මාන්ත ශාලාවේ නිශ්පාදන බලගැන්වීම සදහා විශේෂ තීරණ රැසසක් ගනු ලැබිණී.

Related posts

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් සිව් දෙනෙකු කරාපිටියේ කොරෝනා වාට්ටුවට

colombotoday

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ආදාහනය කිරීමට ඉස්ලාම් ආගම හරස් වේ. ඊයේ මියගිය මුස්ලිම් ජාතිකයා ආදාහනය කිරීමට විරෝධයක්

colombotoday

පළාත් සභා මැතිවරණය ගැන ආණ්ඩුවේ තීරණය

colombotoday

‘දෙසැම්බරයේ තීරණයක් ගන්නවා‘.. ජනපති වමට සිග්නල් දමයි !

colombotoday

මෝටර් රිය ගසක ගැටී පුද්ගලයකු මිය යයි

colombotoday

බෝම්බ ප්‍රහාරයට වීඩියෝවකින් සතුට පලකළ වව්නියාවේ මව්ලවි අරාබි රටක දේශපාලන රැකවරණ ඉල්ලයි…

colombotoday