Colombo Today Local News

ජනපතිගේ “බලු කජු“ කතාවෙන් ශ්‍රී ලංකන් කීර්තිනාමයට බරපතල හානි…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කජු කතාවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කීර්ති නාමය සම්පුර්ණයෙන්ම නැතිවුණු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

රත්නායක මහතා මේ බව පැවැසුවේ ගුවන් ප්‍රවාහන පනත් කෙටුම්පත හා ගුවන් සේවා පනත යටතේ නියෝග පිළිබඳ දෙවැනිවර කියැවීමේ විවාදයේදීය.

බිමල් රත්නායක මහතා එහිදී මෙසේද ප්‍රකාශ කර ඇත.

“කෑම බීම අඩුවක් රටපුරා කියාගෙන යන එක වැදගත්කමක් නොවෙයි. වැදගත් මනුස්සයෙක් කෑමක අඩුවක් මෙහෙම කතා කරන්නේ නැහැ. ජනාධිපතිතුමාගේ මේ කතාවෙන් පස්සේ ජනපතිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය ජරා කජු දීලා කියලා ලෝකය පුරා මාධ්‍යවල ප්‍රචාරය වුණා. ඒ කතවෙන් ගුවන් සමාගමේ කීර්තිය නැති වුණා.”

Related posts

සහල් ගැන නිවැරදි තොරතුරක් නෑ

Admin

සංසාරේ අපිට මුණගැහිච්ච හතුරෝ. නිවන් දකිනකන් ඔය හතුරුකම තියෙයි. මොන හතුරුකම කරත් අපි මෙත් පතනවා. අපට තියෙන්නේ බෝධි සත්ව ආදර්ශය පමණයි. | ඥානසාර හිමි

colombotoday

ඥානසාර හිමියන්ට භාරදුන් රාජකාරිය කිරිගහට ඇන්නා මෙන් ඉටුකරණ බව සිංහල බෞද්ධ විරෝධී පිරිස් හොඳින්ම දනී.

colombotoday

මෙරට බුද්ධි අංශ පාවා දුන් මුහුණ වසාගත් රාජ්‍ය නිලධාරියෙක්?

Admin

සුරාබදු පනත සංශෝධනය යෝජනා ඉදිරිපත් කිරීමට නීතිඥවරුන් 12 දෙනෙකු ඇතුළු කමිටුවක්

colombotoday

ජනාධිපතිවරයා ඝාතනය කිරීමට ආණ්ඩුව සහ පොලීසිය සැලසුම් කරනවා නම් ජනතාවගේ ආරක්ෂාව ගැටළුවක් – ඒකාබද්ධ විපක්ෂය

colombotoday