Colombo Today Local News

ජනපතිගේ ගමන් වියදමට කෝටි 9ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට

parlimant-18-ජනාධිපතිවරයාගේ ගමන් වියදම් වෙනුවෙන් රුපියල් නව කෝටි හැට නව ලක්ෂ එකොළොස් දහසක මුදලක් අපේක්ෂා කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා විසින් පරිපූරක ඇස්තමේන්තුක් ඉදිරිපත් කළා.

ජනාධිපතිවරයාගේ ප්‍රභූ රථ ප්‍රවාහනය කිරීම සදහා සුදුසු රථ දෙකක් මිළට ගැනීමට රුපියල් දෙකෝටි දස ලක්ෂයක මුදලක් අදාළ ඇස්තමේන්තුවෙන් අපෙක්ෂා කර තිබේ. මේ අතර විදෙස් ගමන් සදහා වියදම වෙනුවෙන් රුපියල් දෙකෝටි තිස් නව ලක්ෂ එකොළොස් දහසක මුදලක්ද ලබාදෙන ලෙසට වූ ඇස්තමේන්තුවක්ද ඉදිරිපත් කර තිබෙනවා.

Related posts

කෝටි ගණනක මුදල් වංචා කළ චීන යුවළ ඇතුළු 8කට අධිකරණයෙන් දුන් නියෝගය

Admin

කාමර හබය නිමයි.. අලුත් කාර්යාලයක යාපා වැඩ බාරගනී.. මාසික කුලිය ලක්ෂ 20යි !

colombotoday

දුමින්දට තවත් නඩුවක් වැටෙයි

colombotoday

රතන හිමිට විරුද්ධව චම්පික කුමන්ත්‍රණය කරලා – හෙළ උරුමය විරසක වේ

colombotoday

‘සේනා’ බඩ ඉරිඟු වගාව ආක්‍රමණය කරයි

Admin

යාපනයේ පිපිරීමක් : හමුදා සෙබලෙක් ජිවිතක්ෂයට

colombotoday