Colombo Today Local News

ජනපතිගේ අවසන් තීරණය ගැන රවී, මනෝ කියන දේ…

ඊයේ (16) දිනයේ දී පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු කළ යුතු දේ පිළිබඳ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බව  පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා සමඟ පැවති හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.

පාර්ලිමේන්තුව තුළ පවතින බහුතරය පිළිගන්නා බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟතාවයක් පළ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

Related posts

පළාත් පාලන ආයතනවල පුරප්පාඩු 12,000ක්… අනියම් සහ ආදේශක සේවකයින්ට කඩිනමින් පත්වීම්..

Admin

අගමැති විපක්ෂයෙන් විශේෂ ඉල්ලීමක් කරයි

Admin

කාර්යාල දුම්රිය ගමන්වාර 12ක් අවලංගු වෙයි

Admin

බීමත් රියදුරන් අත්අඩංගුවට ගන්න අද සිට විශේෂ මෙහෙයුම්

colombotoday

නැකැත් නෑ… අධිවේගී මාර්ග මේ අවුරුද්දේ හදන්න වෙන්නෑ – ඇමති කිරිඇල්ල

colombotoday

මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන්නැයි හෙළ උරුමය රතන හිමියන්ට දන්වයි

colombotoday