මුහුණ හා ශරීරය ආවරණය කරන බුර්කා හා නිකාබ් ඇදුම් පැළද ඡන්දපොළට පැමිණීම තහනම් කර ඇතැයි මැතිවරණ කොම්ෂන් සභාව පවසයි.
සියලුම ඡන්ද දායකයන් අනන්‍යතාව තහවුරු කරගැනීම සදහා මුහුණ පෙනෙන සේ ඇදුම් පැළද සිටිය යුතු බව මැතිවරණ කොමිසසම අවධාරණය කරයි.
එසේ නොවුණ හොත් එවැනි පුද්ගලයන් ඡන්ද පොළට ඇතුල් නොකර ගැනීමට පොලිසියට උපදෙස් දී ඇති බවද එම කොමිසම කියා සිටී,