Colombo Today Local News

චක්‍රලේඛ වලට පටහැනිව පාසල් තුළ මුදල් එකතුකළොත් වැඩ වරදී…

චක්‍ර ලේඛවලට පටහැනිව පාසල් තුළ මුදල් එකතු කිරීමට එරෙහිව තරාතිරම නොබලා දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

පාසල් සංවර්ධනයට රජය විශාල මුදලක් වැය කරන බවත් දෙමාපියන් මත අමතර බරක් පැටවීම සිදු නොකළ යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

Related posts

ජනාධිපති කාර්යාලයේ දනුම්දීමෙන් සියලු දෙනා ඉල්ලා අස්වෙයි

Admin

සොරණාතොට මාර්ගයක අභිරහස් ලෙස මිය ගිය නාඳුනන කතගේ සිරුරක්

colombotoday

අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට බැසිල්ගෙන් සැලසුම්

colombotoday

යාපනය, අරියාලේ පොලිස් මුරපලකට ගිනි…

colombotoday

උසස් පෙළ සහ ශිෂ්‍යත්වය කල් දමන්නේ නැහැ – අධ්‍යාපන ඇමති

colombotoday

දෙසැම්බර් වෙද්දි නායකත්වය භාර ගන්න මම ලෑස්තියි -රුවන්

colombotoday