Colombo Today Local News

ගෝඨා හොරකම් කරැයි කියන ඝාණ්ඨාරය තවමත් ශ්‍රී පාද මළුවේ… එජාප මඩ බලකායට ශ්‍රී පාද නාහිමියෝ දෙහි කපති !

ශ්‍රීපාදස්ථානයේ උඩ මළුවේ තැන්පත් කර තිබූ ඉපැරණි ඝාණ්ඨාරය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පැහැරගෙන ගොස් ඇති බවට එල්ල කරන චෝදනාව පිලිබදව ශ්‍රිපාදස්ථානාධීපති ආචාර්ය පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් මාධ්‍ය හමුවක් කැදවමින් අදහස් දක්වා සිිටියේ ය.

එම චෝදනා ප්‍රතික්ෂේප කරන එහිමියන් කියා සිටියේ පැරණි ගාණ්ඨාරය සහ අළුතෙන් ස්ථාපිත කරන ලද ටොන් එකක් බැරැකි ඝාණ්ඨාරය යන දෙකම ශ්‍රීපාද මළුවේ තවමත් දැකගත හැකි බවයි.

https://youtu.be/t6ZPGffyUSk
තවමත් ශ්‍රී පාද මළුවේ දැකගත හැකි ඉපැරණ ඝණ්ඨාරය සහ අලුතෙන් ස්ථාපිත කරන ලද ඝාණ්ඨාරය

Related posts

මම පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තෙ නෑ… මම ශ්‍රීලනිප සාමාජිකයෙක් – මහින්ද

colombotoday

අම්පාර අට්ටාලචේනයේදී රිශාඩ් හකිම් කඩුවලින් ගැටෙති

colombotoday

2021 ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලිය අරඹයි

colombotoday

මහ බැංකුව අගමැති යටතේත් රාජ්‍ය බැංකු කබීර් හෂීම් යටතේත් තියෙද්දී රවීට බැඳුම්කර චෝදනා ඇයි ?

colombotoday

බැඳුම්කර වංචාව රනිල් හා රවී කරුණානායක දැනුවත්ව සිදුවූවක්

colombotoday

යුගදනවි ගිවිසුමට එරෙහිව සජබෙ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

colombotoday