Colombo Today Local NewsTop Stories

ගෝඨා අත්අඩංගුවට ගැනීමට CIDය අධිකරණයෙන් ඉල්ලයි. අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලු ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඇමරිකානු පුරවැසියෙකු ලෙස 2005 වසරේදී මෙරට මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදීම යන චෝදනාව යටතේ මෙලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් සිදු කරන ලදි. කෙසේ වෙතත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අඹේසේකර මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හිතවාදී ලෙස කටයුතු කරන බවත් රණවිරුවන් සිරකිරීමට ක්‍රියා කල බවටත් සිවිල් සංවිධාන පසුගිය කාලය පුරාම චෝදනා කරන ලදි.

Related posts

යහපාලන නඩුවකින් ඥානසාර හිමියන් නිදහස්

Admin

දැඩි සත්කාර ඇඳන් පිරිලා | රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් කල් දමයි

colombotoday

නුවර ගිනි නිවන්න විශේෂ පොලිස් කණ්ඩායම් තුනක්

colombotoday

“එජාපය අනාගමිකයි.. සංහිඳියා වැඩපිළිවෙළ අඩපණ කළොත් වැඩ වරදී“ – එජාපයෙන් නිවේදනයක්

colombotoday

වී මිලදී ගැනීම් ආරම්භ කරයි – වී අලෙවි මණ්ඩලය

Admin

සිංහල බෞද්ධ ඉතිහාසය මිනිමරුවන්ගේ ඉතිහාසයක්? වික්‍රමබාහු කරුණාරත්න කියයි

colombotoday