Colombo Today Local News

ගෝඨාභය දැනටමත් දිනලා ඉවරයි. ඡන්දය නොදෙන මුස්ලිම්වරුන්ට අම්බානකට කන්න වෙනවා

ගෝඨාභය දැනටමත් ජයග්‍රහණය කර ඇති බවත් එනිසා ඔහුට ඡන්දය බාවිතා කරන ලෙසත් එසේ නොකරන්නේනම් ගෝඨා ජනාධිපතිවූ පසු ඡන්දය නොදෙන මුස්ලිම් ජාතිකයන්ට අම්බානකට කන්න වෙන බවත් ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මුස්ලිම් ජාතිකයන්ට පවසා ඇති බව දඹර අමිල හිමි පවසනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු දැක්වූ අදහස්….

Related posts

අපටත් ජනපති සමාව දෙනු ! වැලිකඩ රැදවියන් දෙදෙනෙක් විරෝධතාවක

colombotoday

16 කණ්ඩායම දේශපාලන ඩිල් එකක.. ඒකාබද්ධය, පොහොට්ටුව විනාශ කරන කුමන්ත්‍රණයක්..

colombotoday

ත්‍රස්තවාදී සහ අන්තවාදී පාර්ශ්වයන්ට සහය දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරුන්

colombotoday

දෙමව්පියෝ බොරු කළොත් දරුවා පාසලෙන් ඉවතට

colombotoday

සිංගප්පූරු ගිවිසුමේ කමිටු වාර්තා ප්‍රසිද්ධ කරන්න – GMOA ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ…

Admin