Colombo Today Local News

ගුරුකන්ද විහාරයේ කෝවිලක් තියෙනවානම් මම සිවුර ගලවලා ගෙදර යනවා.

ගුරුකන්ද විහාරයේ කෝවිලක් තියෙනවානම් මම සිවුර ගලවලා ගෙදර යනවා. යැයි උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක පොළොන්නරුවේ තිලකාලංකාර හිමි සඳහන් කර සිටිනවා. තමන්වහන්සේ මෙම ස්ථානයට පැමිණියේ යුධ ටැංකියක බවත් ඒ අවස්ථාවේ බෞද්ධ වෙහෙර විහාර නටබුන් පැවතීම නිසා පන්සලක් කරවූ බවත් ඒ හිමියෝ පැවසුහ.

මෙම ප්‍රදේශය කොට්ටියාරම් පත්තුව බවත් එහි අර්ථය කෝටියක් ආරම පැවති භුමිය බවත් කිසිදු කෝවිලක සලකුණක්වත් නොමැති බවත් ඒ හිමියෝ පැවසුහ.

Related posts

හකීම්ට එරෙහිව පැමිණිලි කල මිෆ්ලාල් මවුලවි බෙදාහරින ලද අත්පත්‍රිකාවේ අන්තවාදී අදහස් රැසක්

colombotoday

සුමන්තිරන්ට පාර්ලිමේන්තුවේ ලොකු පුටුවක් !

colombotoday

ඤාණසාර හිමියන්ගේ ඇප ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

colombotoday

“මිරිහානේදී අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ මානව හිමිකම් කඩවී ඇත්දැයි සමීපව නිරීක්ෂණය කරනවා”

colombotoday

2015 මහින්ද පැරැද්දුවේ අපියි, මෙවරත් කවරු දැම්මත් පරද්දනවා, 50%ක් ගන්න දෙන්නෑමයි…

colombotoday

අමරවීර කාල්ටන් නිවසට.. පොහොට්ටු-ශ්‍රීලනිප ලොක්කො රහස් කතා

colombotoday