Colombo Today Local News

ගින්නකින් නිවාස 6ක් විනාශ වෙයි

කැලණිය – පෙතියාගොඩ වේල්ල පාරේ නිවසක අද (27)දින උදෑසන ඇති වු ගින්නක් පැතිරීයාමෙන් එම ස්ථානයේ තිබු නිවාස 6ක් ගිනි ගෙන විනාශ වී තිබේ.

පළමුවෙන්ම ගින්න හටගත් නිවසේ ඇති වු විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හට ගන්නට ඇති බවට සැක කෙරේ.

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ සහ යුද හමුදා නිලධාරින්ගේ සහය ඇතිව මේ වනවිට ගින්න මුළුමනින්ම නිවා දමා තිබේ.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් වී නැත.

සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය පොලීසිය වැඩිදුර විමර්ෂණ සිදු කරයි.

Related posts

බැඳුම්කර වංචාවට සම්බන්ධ රනිල් වික්‍රමසිංහට දඬුවම් දිය යුතුයි

colombotoday

විශ්‍රාම ගිය මැති ඇමැතිවරු බදු නැති වාහන ඉල්ලති

colombotoday

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම් කෙරේ

colombotoday

ත්‍රස්ත මර්ධන පනත අ‍හෝසියි.. ජාතික ආරක්ෂක පනතටත් සංශෝධන එයි !

colombotoday

ගෑස් මිලත් ඉහල යයිද

Admin

කහටගස්දිගිලිය අඩවි වන කාර්යාලයේ වන ව්‍යාප්ති නිලධාරීයෙක් අල්ලස් දැලේ

colombotoday