කතානායක අසුන පිටුපස කලහකාරී ලෙස හැසිරෙමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් අතර පොරබැදීමක් සිදුවී ඇති අතර පසුව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කතානායක අසුන අසල සිට ටික දුරක් බිම පෙරලී යනු දක්නට ලැබුනා.
පර්ලිමේන්තු වාර්තාකරණයේ නියැලෙන මාධ්‍යවේදීන් සඳහන් කර සිටියේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට පහර කිහිපයක් ඉල්ලවූ බවයි.