Colombo Today Local News

ගවයන්ට, බල්ලන්ට, සිඟන්නන්ට කොළඹ දොර වැසේ.

No Place for Buggers and Cattle in Colombo

කොළඹ නගරයේ ගවයින් සහ සිඟමනයේ යෙදෙන්නන් ඉවත් කිරීමට වැඩ පිළිවෙලක් ආරම්භ කර ඇති බව මහනගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරනවා. ඒ මහතා ඒ බව ප්‍රකාශ කළේ මහ නගර ව්‍යාපෘති සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

කොළඹ නගරය අශ්‍රීතව ඉදිරියේදී දියත් කිරීමට සැලසුම් කර ඇති සංවර්ධන වැඩපිළිවෙල පිළිබදවද මෙහදී අමාත්‍යවරයා රාජ්‍ය නිලධාරීන් ව දැනුවත් කළා. දේශපාලනඥයින් සහ මහජන විරෝධතා හේතුවෙන් මෙරට බොහෝ ගැටළු, සංකීර්ණ තත්ත්වයකට පත්ව ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

Related posts

බොදු බල සේනාවේ හා එහි දේශපාලන අංශය වන බොදු ජන පෙරමුණේ නිදහස් දින පණිවුඩය

colombotoday

අවුරුද්දක් වැටුප් නොගෙන වැඩ කරන්න ඇමතිවරු තීරණය කරති

colombotoday

නාවලපිටියෙන් නාවික දුරදක්නයක්, කඩු, මන්න තොගයක් සොයාගනී…

colombotoday

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයක් කොවිඩ් ආසාදනය වී මරුට

colombotoday

අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව සතොස සේවකයන්ගේ විරෝධය

Admin

අල්ලස් ගත් අයි.පී.ට වැඩ වරදී

Admin